වඳුරු උණ රෝගය වැළඳීමෙන් කොංගෝ ජනරජයේ සිදු වූ මරණ සංඛ්‍යාව 548ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුව වීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාමෙන් රෝගය පැතිරීම ඉහළ ගොස් ඇති බවයි එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් පවසන්නේ.

WhatsApp Group

Skip to content