කොංගෝ ජනරජයේ වඳුරු උණ රෝගය වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 548 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එම රෝගය ආසාදිතයින්ගේ සංඛ්‍යාව ද 15,664ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි එඅරට සෞඛ්‍ය අංශ සදහන් කලේ.

ආසාදිතයින් බොහෝ පිරිසක් ප්‍රතිකාර ගැනීම වෙනුවට රෝග සුවවීම සඳහා යාඥා කිරීමට පල්ලි වෙත යාම සිදු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත් මේ හේතුවෙන් රෝගය පැතිරීම ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ සදහන් කලේ.

WhatsApp Group

Skip to content