වන අලි පහරදීමක් හේතුවෙන් විදෙස් සංචාරකයින් දෙදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

හබරන ත්‍රිකුණාමලය මාර්ගයේ හබරන තලපත්කන්ද ප්‍රදේශයේදී අදාළ විදෙස් සංචාරකයන් රැගත් ජීප් රථයට වන අලි ප්‍රහාරය එල්ල වී තිබුනා.

වනඅලියාගේ පහරදීමෙන් ජීප් රථයට ද හානි සිදුව ඇති බව සඳහන්

සිද්ධියෙන් තුවාල ලැබූ විදේශිකයන් ප්‍රතිකාර සඳහා හබරන දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content