ශ්‍රී ලංකාවේ සුපිරි දග පන්දුයවන ක්‍රිඩක වනිදු හසරංගට දඩුවම් ලකුණක් එක්කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ක්‍රිකට් කවුන්සිලයේ රීති සංග්‍රහයේ පළමු අදියරේ වරදක් සිදුකිරීම ඊට හේතුවයි.

පසුගියදා නෙදර්ලන්තය සමග පැවති සුපිරි 06 දෙනාගේ තරගයේදී වනිදු මෙම වරද සිදුකර තිබෙනවා.

WhatsApp Group

Skip to content