නවතම විස්සයි විස්ස තුන් ඉරියව් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා විස්සයි විස්ස නායක වනිඳු හසරංග සමත්ව තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සම මට්ටමේ සිටි වනිදු හසරංගගේ ප්‍රසාද ලකුණු මට්ටම 228 ක් දක්වා වැඩි වීම හේතුවෙනුයි මෙලෙස ඔහු පළමු ස්ථානයට පැමිණ ඇත්තේ.

විස්සයි විස්ස ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දස්කම් දක්වන වනිඳු හසරංග මීට පෙර ද විස්සයි විස්ස පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content