ශ්‍රී ලංකා කණ්ඩායමේ වනිදු හසරංගට සහ දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී වනිදු පාදයේ ආබාධයකට ලක්වුණා.

මේ හේතුවෙන් වනිදු හසරංගට ආසියානු කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමට නොහැකි වනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම දුෂ්මන්ත චමීරද උරහිසේ ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහුට ද ආසියානු කුසලාන තරගාවලියට ක්‍රිඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇති.

WhatsApp Group

Skip to content