බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර පොලිසිය වෙඩි තබද්දී සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා මෝටර් රථයකින් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරුවන් ගමන් ගත් වාහනය පෑලියගොඩ ප්‍රදේශයේ දී දමා ගොස් තිබියදී සොයා ගත් බවයි පොලීසිය සඳහන් කර සිටියේ.

 

WhatsApp Group

Skip to content