පකිස්ථානයේ වන්දනාකරුවන් රැගත් බස් රථයක් ඉරානයේ යාසාඩ්හිදි පෙරළීයාමෙන් මගීන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදු වු මෙම අනතුරින් තවත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඔවුන්ගෙන් 14 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content