ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑල මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑල ඒ තරම් මිනිස්සු කළකිරිලාල ඒ නිසා මම ඉල්ලීමක් කරනවා.

ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයිගඑහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්ල ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින් යැයි නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පැවසීය.

අනුරාධපු පලාගල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ.

මේ මන්ද බුද්ධික මිනිස්සු වගේ මයික් ඉස්සරහා රඟපාන මිනිස්සු තමයි ඔය එක එක කථා කියන්නේල ව්‍යවස්ථාවක් තියෙනවා රටකගආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් පවත්වන්න අවශ්‍යය කාළය කියලා තියෙනවාගමේ මෝඩ මිනිස්සු සමහරෙක් මයික් දැක්කම වෙවුලනවා.

ජනාධිපතිවරයාගෙන් මම ඉල්ලීමක් කරනවා මේ වගේ ප්‍රකාශ කරන උදවියගේ කටවල් පොඩ්ඩක් වහන්න වෙයිල මොකද එහෙම නැතිවුණොත් එහෙම ජනතාව නොමඟ යනවාල මම එකක් කියනවාල කවුරුවත් කොයිම වෙලාවකවත්ල ජනාධිපතිවරණයක්ල මහමැතිවරණයක් නොතියා ඔය ඉන්න 226 න් එකෙකුටවත් ගමකට නම් බහින්න බෑල මේ වෙන කොට ආණ්ඩු පක්ෂයේ කිසිම කෙනෙකුට ගමකට වදින්න බෑල ඒ තරම් මිනිස්සු කළකිරිලාල ඒ නිසා මම ඉල්ලීමක් කරනවා ඔය හැමතිස්සේම දොඩවන කටවල් ටික නම් වහලා දාන්න වෙයිගඑහෙම වහලා නොදැම්මොත් ලොකු අපකීර්තියක්ල ලොකු කැළඹීමක් වෙන්න ඉඩ තියෙනවා මේ කරන ප්‍රකාශ වලින්ගප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තමයි ජනතාව භුක්ති විඳින්න කැමතිල ඒ නිසා ප්‍රජාත්‍රන්තවාදී ක්‍රමයට කලට වේලාවට ජනාධිපතිවරණයල මහමැතිවරණය තියලා කටයුතු කරන්න කියලා මම ජනාධිපතිවරයාගෙන් ඉල්ලන අතරල ඔය ඒවා කියන්නේ එතුමාගේ පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාල මේ පුංචි ළමයි වගේල මොනවද මේ කියන්නේල දොඩවනවාගඒ නිසා වගකිව යුතු පක්ෂයක් හැටියටල වගකිව යුතු නිළධාරීන් හැටියටල එවැනි දේවල් ප්‍රකාශ කිරීම කාළාණූරූපි නොවෙයි කියලා මගේ මතයගඒ නිසා ජනතාව කළබල විය යුතු නෑල එහෙම දේවල් කරනවා නම් ඒකත් ආණ්ඩුවටත්ල ජනාධිපතිවරයාටත් අවාසියිගඔය ජනමත විචාරණ එහෙන් මෙහෙන් කොම්පියුටර් ජිල්මාට් දාලා මොනවා හරි වෙනසක් කර ගත්තොත් මිසක් නැත්තන් නම් මොකක්වත් කර ගන්න බැරිවෙයි යැයි පැවසූහ.

WhatsApp Group

Skip to content