ඉදිරි ජනාධිපතිවරනයේදී නිවැරදි නායකයකු තෝරා ගැනීමට ජනතාව ක්‍රියා කල යුතු බව ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ පුද්ගලික අරමුණු වෙනුවෙන් නොව රට වෙනුවෙන් ක්‍රියාත්මක වන පුද්ගලයකු බලයට පත්විය යුතු බවයි.

ජාතික නාමල් උයන පරිශ්‍රයේදී අද පවතී මාධ්‍ය හමුවකට එක වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කලා.

https://www.vnews.lk/storage/2024/08/WANAWASI-RAHULA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content