යටියන්තොට පැලැල්ලේගම ප්‍රදේශයේ වතු නිවාස පේළිය සිදු වූ ගින්නකින් පුද්ගලියන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

අද අ`ඵයම එම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ගින්නෙන් 50 හැවිරිදි කාන්තාවක් සහ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

ගින්නෙන් වතු නිවාස 3 කට හානි සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content