වතු කම්කරුවන් සඳහා ගෙවීමට යෝජිත දෛනික වැටුප හා ඵලදායීතාව මත ගෙවීමට නියමිත දිරි දීමනාව වතු කම්කරුවන්ට ලබා දීමට වතු සමාගම් 09ක් එකඟ වී තිබෙනවා.
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසන්නේ මෙම මාසයේ සිටම එම මුදල වැටුප් ලෙස වතු කම්කරුවන්ට ගෙවීමට අදාළ වතු සමාගම් එකඟතාව පළ කර ඇති බවයි.
කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා හා වතු සමාගම් අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාවයට එළඹ තිබෙනවා.

WhatsApp Group

Skip to content