වතු කම්කරු වැටුප් ඉහළ දැමීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩි කිරීමට අදාළව හාම්පුතුන්ගේ සම්මේලනය විසින් ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් වතු කම්කරුවන් නියෝජනය කළ වෘත්තීය සමිති සමාජිකයින් සමග පැවති සාකච්ඡාව අතරතුරදීය අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත්තේ.

වතු කම්කරු වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය මැදිහත්වීම ජනාධිපතවරයා කර ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

WhatsApp Group

Skip to content