බගවන්තලාව කර්කස්වොල් වතුයායේ කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකටයි මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු කම්කරුවන් දෙදෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු වැඩිදුර ප්‍රතිකාර සදහා දික්ඹය මුලික රෝහලයට ඇතුලත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content