එළබෙන ජනාධිපතිවරණයේදීත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීම් වෙනූවෙන් සියලු දෙනා පෙල ගැසෙමින් සිටින බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා.

රත්නපුර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා මෙම අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2024/05/NAWEEN-DISSANAYAKA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content