වත්මන් ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු සුන්කළ ආණ්ඩුවක් බව ජාතික ජන බලවේගයේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

ඡන්ද දායකයින්ගේ බලාපොරොත්තු මේ වනවිට ආණ්ඩුව විසින් කඩකර ඇති බව තංගල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/06/NALINDA-JAYATHISSA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content