ශ්‍රී ලංකාවේ සිටින ව්‍යාපාරිකයින් දියුණු වී ඇත්තේ බැංකු මගින් ලබාගත් නය මුදල් නිසි ලෙස ආයෝජනය කර , ඒවා නිසි ලෙස ගෙවා දැමීම තුලින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා.
ඒ මහතා සඳහන් කරන්නේ රටද ඒ ආකාරයෙන් ක්‍රියා කල යුතු බවයි.
කිසියම් ආයතනයකින් නය ලබා ගැනීමේදී අපට අවශ්‍ය ආකාරයෙන් කොන්දේසි පැනවිය නොහැකි බවද ඒ මහතා කියා සිටියා.