ගංවතුර හේතුවෙන් සිදුව ඇති වගා හානිය සදහා වන්දි ලබා දීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරි සති 2 තුළ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

පසුගිය දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතු`ඵ ප්‍රදේශ රැසක අස්වනු නෙලීමට ආසන්න තත්ත්වයේ පැවති කුඹුරු රැසක් විනාශයට පත් වුණා.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා.

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content