රුපියල් ලක්ෂ 62ට ආසන්න මුදලක් වංචා කිරීමට සම්බන්ධ ඉන්දීය ජාතිකයෙකු ගුවන්තොටුපොලේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාගොඩ, කඳාන ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයකින් රබර් අත් මේස් ලබා ගෙන ඊට මුදල් ගෙවීම පැහැර හැර ඇති බවටයි පැමිණිලි ලැබී තිබුනේ.

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා 45 හැවිරිදි වියේ පසුවන අතර, වැඩිදුර විමර්ශන සඳහා ඔහුව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත බාර දීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content