ලෝක හදවත් දිනය හෙටට යෙදී තිබෙනවා.

ඒ පිලිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලයේදී පැවැත්වුනා.

එහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ෂෙරීන් බාලසුරිය මහත්මිය සඳහන් කලේ අහිතකර ආහාර රටාවද හෘද රෝග ඇති වීමට හේතුවන බවයි.

https://www.vnews.lk/storage/2023/09/SHERIN-EDIT.mp3?_=1

එහිදී අදහස් දැක්වූ හෘද රෝග විශේෂඥ වෛද්‍ය අනිඳු පතිරණ මහතා සඳහන් කලේ හෘද රෝගියකුට කල හැකි මුලික ප්‍රතිකාර පිළිබඳ පාසල් විෂය නිර්දේශයට ඇතුලත් කර සිසුන් ඒ පිලිබඳ දැනුවත් කල යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/09/ANINDU-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content