රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදු කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒම කෙරෙහි ද සිය පක්ෂයේ අවදානය යොමුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සදහන් කළා.

විපක්ෂ නායකවරයා සමග පැවති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙම අදහස් දැක්වීම සිදු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content