ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ දිනයේ ඩොලර් 73 දක්වා පහත වැටී තිබෙනවා.
බ්‍රෙන්ට් තෙල් මිල ඩොලර් 72 ශත 99 දක්වා පහළ ගිය අතර, ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුයේ ඩොලර් 68 ශත 24 ලෙසයි.
එමෙන්ම පසුගිය 21 වනදා බොරතෙල් මිල ඩොලර් 77 ඉක්මවා ගියා.

කෙසේ වෙතත් සැපයුම් බාධක සහ ගෝලීය වශයෙන් ඉන්ධන ඉල්ලුම පිළිබඳ පවතින මන්දගාමීත්වය මත බොරතෙල් මිල මාසයකට වැඩි කාලයක් ඩොලර් 70-80 අතර පැවැත්වුණා.

WhatsApp Group

Skip to content