ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති වන ගැටුම් හේතුවෙන් ලෝක බොරතෙල් මිල ද වැඩිවෙමින් පවතින බව විචාරකයින් පවසනවා.

විචාරකයින් වැඩිදුරටත් පවසන්නේ මෙම තත්ත්වය අනෙකුත් ප්‍රදේශවලට ද පැතිරගියහොත් ලෝක බොරතෙල් වෙළදපොලට සුබදායි පණිවිඩයක් නොවනු ඇති බවයි.

WhatsApp Group

Skip to content