ශ්‍රී ලංකාවට ඩොලර් මිලිය 400ක විදේශ විනිමය පහසුකමක් ලබා දෙන බව ලෝක බැංකුවේ ආයෝජන අංශය පවසනවා.

එම මුදල් ශ්‍රී ලංකාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සදහා භාවිතා කිරීමට නියමිතයි.

ලෝක බැංකුවේ ආයෝජන අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ පෞද්ගලික බැංකු තුනක් වෙත එම මූල්‍ය පහසුකම හිමිවන බවයි.

ඒ තුළින් ආහාර ද්‍රව්‍ය, ඖෂධ සහ පොහොර ආනයනයට අවස්ථාව හිමි වනවා.

WhatsApp Group

Skip to content