ලෝක තෙත්බිම් දිනය අදට යෙදී තිබෙනවා.

”තෙත්බිම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට කාලය යි” යන්න මෙවර තෙත්බිම් දිනයේ තේමාව බව සඳහන්.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත ප්‍රදේශ කළමනාකරණ අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා සඳහන් කළේ මෙවර තෙත්බිම් දිනයට සමගාමීව දිවයින පුරා වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බවයි.

WhatsApp Group

Skip to content