150 වන ලෝක තැපැල් දිනය අදට යෙදී තිබෙනවා.

ලෝක තැපැල් දිනයට සමගාමිව ජාතික මුද්දර ප්‍රදර්ශනය ද ආරම්භ කෙරුණා.

ඊට සමගාමිව සංවිධාන කෙරුණ ජාතික මුද්දර ප්‍රදර්ශනය තැපැල් මූලස්ථානයේදී ආරම්භ කෙරුණේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතාගේ ප්‍රදානත්වයෙන්.

තැපැල්පති එස් ඩබ්ලිව් එම් ආර් ඩී සත්කුමාර මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ප්‍රදර්ශනය ලබන 12 වනදා දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

WhatsApp Group

Skip to content