එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 14 වැනි තරගය අද පැවැත්වෙනවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම තරග වැදීමට නියමිතයි.

තරගය මෙරට වෙලාවෙන් පස්වරු දෙකට පමණ ඉන්දියාවේ ලක්නව්හිදි ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායම සමග අවසන්වරට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුලු හතරක ජයක් ලබාගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content