එක්දින ලෝක කුසලාන තරගාවලියේ 21 වන තරගය අද පැවැත්වෙනවා.

ඒ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතරයි.

දර්මසාලාහිදී පැවැත්වෙන තරගය පස්වරු 02ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාව සහ නවසීලන්තය තරගාවලියේ මේ දක්වා අපරාජිතව සිටින එකම කණ්ඩායම් දෙක වීම විශේෂත්වයක්

ප්‍රසාද ලකුණු සටහනේ නවසීලන්තය පළමු වන ස්ථානයේ රැදී සිටින අතර ඉන්දියාවට එහි දෙවන ස්ථානයේ පසුවනවා.

WhatsApp Group

Skip to content