2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තවත් තරඟ 03ක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී පළමු තරඟයේදී ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ උගන්ඩා කණ්ඩායම අතර පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.

දෙවැනි තරඟය එංගලන්ත කණ්ඩායම සහ ස්කොට්ලන්ත කණ්ඩායම අතරත්, තෙවැනි තරඟය නෙදර්ලන්ත කණ්ඩායම සහ නේපාල් කණ්ඩායම අතරත් පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content