එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වන විට පෙරමුණ ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ ඔවුන් මුහුණ දුන් තරඟ 4ම ජයග්‍රහණය කරමින්.

දෙවැනි ස්ථානයේ සත්කාරක ඉන්දීය කණ්ඩායමත්, තෙවැනි ස්ථානයේ දකුණු අප්‍රිකා කණ්ඩායමත් පසු වනවා.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිව ඇත්තේ අවසන් ස්ථානයයි.

WhatsApp Group

Skip to content