ලෝක ආහාර දිනය අදට යෙදී තිබෙනවා.

මෙම වසරේ ලෝක ආහාර දිනයේ තේමාව වන්නේ “ජලය ජීවය සැපයීම” යන්නයි.

මේ පිළිබදව එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ මෙම වසරේ තේමාව ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content