ලෝකයේ වඩාත්ම වැඩියෙන් පොල් නාස්ති කරන රටවල් අතුරින් පළමු තැන බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කරනවා.

මැදමුලන දක්ෂිණ ලංකා පොල් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දී පොල් වගා කිරීමේ මණ්ඩලය ස්ථාපිත කර වසර 52ක් සම්පූර්ණවීම හේතුවෙන් පැවැති වැඩසටහනකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියා.

WhatsApp Group

Skip to content