අඛණ්ඩව හත්වැනි වරටත් ලොව සතුටින්ම සිටිය හැකි රට ලෙස කිරුළ දිනා ගැනීමට ෆින්ලන්තය මෙම වසරේදී ද සමත් වුණා.

ෆින්ලන්තය මෙම කිරුළ හිමිකර ගත්තේ 2024 සඳහා ලෝකයේ සතුටින්ම ජීවත් වන සහ ජීවත් වීමට සුදුසුම රටවල් තේරීමේ දර්ශකයේ මුල් තැනට පත් වෙමින්.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් රටවල් 143 ක් සම්බන්ධ කර ගනිමින් ජනමත සමීක්ෂණ මගින් සතුටින්ම සිටින රටවල ලැයිස්තුව සකස් කරනු ලබනවා.

WhatsApp Group

Skip to content