අයිස්ලන්තය ලොව වඩාත්ම සාමකාමී රට ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා.

ඒ 2023 ගෝලීය සාම දර්ශකයට අනුවයි.

මීට අමතරව සිංගප්පුරුව , පෘතුගාලය , ස්ලෝවේනියාව, ජපානය සහ ස්විට්සලර්තයද එහි පළමු රටවල් 10 අතරට ඇතුලත් වනවා.

මීට පෙර එම ශ්‍රේණිගත කිරීමෙහි පෙරමුණේ සිටි කැනඩාව, චෙක් ජනරජය , ෆින්ලන්තය සහ ක්‍රෝඒෂියාව මෙවර ලැයිස්තුවේ පහළ ස්ථානයක් ගෙන තිබෙනවා.

මේ අතර ලොව අනතුරුදායකම රට ලෙස ප්‍රකාශයට පත්කර ඇත්තේ අෆ්ගනිස්ථානයයි.

WhatsApp Group

Skip to content