ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ලොතරැයිපත් මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.

මේ වන විට රුපියල් 20 කට අලෙවි වන ලොතරැයියක නව මිල රුපියල් 40 ක් දක්වා ඉහළ යනු ඇති.

මෙම මිල වැඩි කිරීම ජූලි 6 වන දා සිට ක්‍රියාත්මක බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති අජිත් නාරංගල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/06/AJITH-NARAGALA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content