වසරට 50ට පමණ පසු රුසියාව විසින් සද මතට යැවූ ලූනා 25 නැමැති යානය සඳ මතට ගොඩ බැස්සවීමට පෙර කඩා වැටී තිබෙනවා.

ඒ අනුව කඩා වැටුණු යානය සමග සම්බන්ධ වීමට පසුගිය දෙදින තුළ ගත් ක්‍රියාමාර්ග අසාර්තක වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ලූනා 25 නැමැති යානය කඩා වැටීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳ රුසියාව පරීක්ෂණයක් ආරම්භ කිරීමට නියමිත බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content