සඳ තරණය එක්ව සිටින රුසියාවේ ලූනා 25 යානයෙන් තාක්ෂනික දෝෂයක් වාර්තා වී තිබෙනවා.

ඊයේ ලූනා 25 යානය ගොඩබෑමේ කක්ෂයට මාරුවීමට උත්සහ කළ අවස්ථාවේදී මෙම දෝෂය වාර්තාවූ බවයි රුසියානු ජාතික අභ්‍යවකාශ ඒජන්සිය සදහන් කළේ.

කෙසේවෙතත් රුසියාව මීට පෙර ලූනා 25 යානයෙන් ලබාගත් සඳේ තුන්වන ගැඹුරුම සීමන් ආවටයේ ඡායාරූප නිකුත් කිරීමට පසුගියදා සමත්වුණා.

 

WhatsApp Group

Skip to content