ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් එම ධූරයෙන් ඉවත් කිරීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය තීරණය කර තිබෙනවා.

සිදුකළ විනය පරීක්ෂණයෙන් පසු මාස 3කට ඔහුව එම ධූරයෙන් ඔහුව ඉවත් කිරීමටයි තීරණව කර ඇත්තේ.

ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස්ට එම ධූරයෙන් ඉවත්වෙන ලෙස බලකරමින් ස්පාඤ්ඤය තුළ විරෝධතාවක් ද ආරම්භ කර තිබුණා.

ඒ නිමාවූ කාන්තා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ත්‍යාග ප්‍රධාන උත්සවයේදී ඔහු විසින් ක්‍රීඩිකාවන්ට සුබපැතුම් එක්කළ අවස්ථාවේ විනය විරෝධීව කටයුතු කිරීම හේතුවෙන්.

WhatsApp Group

Skip to content