පුද්ගලයෙකු මත්කුඩු සමග බොරලැස්ගමුව පිල්ලෑව ප්‍රදේශයේදි පෙරේදා (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු යුද හමුදා ලුතිනන්වරයෙකු බවයි පසුව අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා හොරයින් මත්කුඩු ලඟ තබා ගැනීමේ චෝදනාව යටතේ මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content