ලිබියාවේ ඩර්නා නගරයට බලපෑ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වනවා.

එම නගරයේ ප්‍රාදේශීය අමාත්‍යවරයෙකු සදහන් කර ඇත්තේ එම සංඛ්‍යාව දෙගුණ විය හැකි බවයි.

ලිබියාවට ඇදහැලුණු අධික වර්ෂාවෙන් ඩර්නා නගරයේ වේලි දෙකක් කඩා වැටීමෙන් මේ වන විටත් එම ප්‍රදේශය ජලයෙන් යටවී ඇති බවටයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ වන විටත් 10,000 කට අධික පිරිසක් තවමත් අතුරුදන් වී ඇති බවටයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content