යාපනය චාවකච්චේරි ප්‍රෙද්ශයේ වයස අවුරුදු 06 ක කුඩා දරුවෙකු ගෙවත්තේ වූ ළිඳට ඇදවැටී මියගොස් තිබෙනවා.
චාවකච්චේරි පොලිසිය සදහන් කරන්නේ දරුවාගේ මවුපියන් නිවසේ නොමැති අවස්ථාවේ ළිදෙන් ජලය ඇදීමට උත්සහ කිරීමේදී දරුවා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

අනතුර සම්බන්ධයෙන් චාවකච්චේරි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Group

Skip to content