ලිට්‍රෝ ගැස් සහ ලාෆ් ගැස් මිල සමානව පවත්වාගෙන යාම සදහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කරන බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ සදහා අවශ්‍ය කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි ඊයේ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු සදහන් කළේ.

https://www.vnews.lk/storage/2023/07/NALIN-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content