ලිට්‍රෝ සමාගම ලාභය ලෙස ඉපයූ රුපියල් බිලියන 1.5 ක් අද භාණ්ඩාගාරයට ලබාදෙන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළා.

එම සමාගම් මූලස්ථානයේදී අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනුයි ඒ මහතා මේ බව සඳහන් කලේ.

ගෑස් මිල අඩු කරමින් ජනතාවට සහන දෙන අතරතුර ලැබූ සුළු ලාභයෙන් කොටසක් එම ලාභයේ නියම අයිකරු වන රජයට එම සමාගමේ මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හරහා යොමු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

WhatsApp Group

Skip to content