ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

හෙට සිට බලපැවැත්වෙන පරිදි ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව සඳහන්.

2022 වසරේ ජුනි මස 13 වනදා සිට මුදිත පීරිස් මහතා ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතුකර තිබුණා.

මුදිත පීරිස් මහතා මීට පෙර ලිට්‍රෝ ගෑස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content