ලිට්‍රෝ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට යළි පහළ දමන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ඒ අනුව නව මිල ගණන් අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 3 186 මිලකටයි.

පසුගිය මාසයේ එම ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් අඩු කිරීමට ලිට්‍රෝ සමාගම පියවර ගෙන තිබුණා.

 

WhatsApp Group

Skip to content