ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ලෝක වෙළඳපොළේ ගෑස් මෙටි්‍රක් ටොන් එකක මිල ඉහළ අගයක පැවතියද ජනතාවට පීඩනයක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මෙවර ගෑස් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු නොකරන බවයි ඒ මහතා කියා සිටියේ.

වසරේ මේ දක්වා අවස්ථා 04 කදී ගෑස් මිල සංශෝධනය වූ අතර ඒ සෑම අවස්ථාවකදීම මිල අඩු කෙරුණා.

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ලිට්රෝ සමාගෙම් සභාපති මුදිත පීරිස් මහතා.

https://www.vnews.lk/storage/2023/08/MUDITHA-EDIT-02.mp3?_=1 https://www.vnews.lk/storage/2023/08/MUDITHA-EDIT-01.mp3?_=2

 

WhatsApp Group

Skip to content