මාසික මිල සංශෝධනය අනුව මෙවරත් ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන එම සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පවසන්නේ ඔක්තෝබර් මාසයේදී ජාත්‍යන්තර වෙළෙඳ පොළෙහි ඛඡ ගෑස් මිල වැඩි වන පරිසරයකදී වුවද ලිට්රෝ ගෑස් පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේදී ලිට්රෝ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කල බවයි.

ඒ අනුව, 12.5 ණට සිලින්ඩරයක මිල රුපියල් 3,690ක්ද, 5ණට සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ලෙසද, 2.3ණට සිලින්ඩරයක මිල රුපියල් 694ක් ලෙසද නොවෙනස්ව පවතිනු ඇති.

WhatsApp Group

Skip to content