ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. එම සමාගම නිවේදනය කළේ, කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමෙන බවයි. ඒ අනුව  එහි නව මිල රුපියල් 3,565ක් වනවා .

කිලෝග්‍රෑම් 05ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින්  ඉහල ගොස් ඇති අතර  , එහි නව මිල රුපියල් 1,431ක් දක්වා ඉඅහල ගොස් තිබෙනවා .

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රුපියල් 668ක් .

මේ ඒ සමබන්ධයෙන් අදහස් පල කල ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පිරිස් මහතා .

https://www.vnews.lk/storage/2023/11/MUDITHA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content