අවිස්සාවේල්ල ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිටි කාන්තාවක් සැක ක‍ටයුතු ලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වලපනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි කාන්තාවක් බවයි වාර්තාවන්නේ.

මිය ගිය කාන්තාව සමගින් හෝටලයේ ලැගුම ගෙන සිටි පුද්ගලයා අදාළ කාන්තාව සිහිසුන්ව වැටී සිටින බවට හෝටල් කළමණාකාරීත්වයට දැනුම් දී තිබෙනවා.
පසුව අනාවරණ වී ඇත්තේ අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

සිද්දිය සම්බන්දව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content