ලාෆ් ගෑස් සමාගමද අද සිය මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 160 කින් පහළ දැමුණා. ඒ අනුව එහි නව මිල සටහන් වන්නේ රුපියල් 3,680 ක් ලෙසයි.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 65 කින් පහළ දැමුණු අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 1,477 ක් ලෙසටයි.

WhatsApp Group

Skip to content